යුක්‍රේන - රුසියානු වාදක යුවලක් ජපානයේ ප්‍රසංගයක් පවත්වයි


ඔවුන්ගේ පළමු ඒකාබද්ධ ප්‍රසංගය මෙයයි.

.

යුක්රේනියානු වයලීන වාදක ඇලෙක්සෙයි සෙමෙනෙන්කෝ සහ රුසියානු පියානෝ වාදක ඇන්ඩ්‍රි ගුගුනින් ඔවුන්ගේ පළමු ඒකාබද්ධ ප්‍රසංගය ජපානයේදී පැවැත්වූහ.  

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ දා සිට දෙරටේම සංගීතඥයන් එකට ප්‍රසංග පැවැත්වීම දුර්ලභ කරුණකි.

ඒ අනුව ඔවුන් මෙම මස මැද භාගයේදී තෝකියෝ සහ හිරෝෂිමා හි ප්‍රසංග හතරක් පැවැත්විණි.  

පසුගිය 10 වැනිදා තෝකියෝ නුවර පැවති ප්‍රසංගයේදී ඔවුන් දෙදෙනා නූතන යුක්‍රේනය නියෝජනය කරන සිල්වෙස්ට්‍රොව් වැනි නිර්මාපකයන්ගේ නිර්මාණ මෙනෙහි කරමින් සිය බලවත් ශෝකය ප්‍රකාශ කළහ.  

124 Views

Comments