කාන්තා ගොල්ෆ් ක්‍රීඩිකා Lee Bo Mee මෙවර ජපාන සංචාරයෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඊයේ(27) නිවේදනය කළාය. 2015 සහ 2016 වසරවලදී ඇය වසර දෙකක් පිට පිටම ත්‍යාග මුදල ඇතුළුව සංචාර ජයග්‍රහණ 21ක් දිනා ගත්තාය.
කෙසේවෙතත් 2018 න් පසු ඇයට ජයග්‍රහණය ලබාගැනීමට හැකි වූයේ නැහැ.