වාහනයක් තුළ සිරවූ කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට


ඔවුන් 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

.

අද(01) සවස 2:50 ට පමණ ඕසකා නගරයේ ඉකුනෝ වෝඩ්හි ඉකුනෝ අයිවා රෝහලේ නවතා තිබූ මෝටර් රථයක පුද්ගලයන් දෙදෙනෙකු සිරවී තිබේ. 

පිරිස එක්ව ඔවුන්ව බේරාගැනීමට කටයුතු කළත් රෝහල් ගත කළ පසු ඔවුන් දෙදෙනා මියගොස් තිබේ.

ඕසකා ප්‍රාන්ත පොලිසියේ ඉකුනෝ පොලිස් ස්ථානය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

121 Views

Comments