ට්‍රක් රථ දෙකක් එකිනෙක ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට


අධිවේගී මාර්ගයේ පිටවීම අසල අනතුර සිදුව ඇත.

.

ඊයේ(28) පෙරවරු 11.00ට් පමණ හමාමාට්සු නගරයේ හමාකිටා-කු හි ෂින්-ටොමේ අධිවේගී මාර්ගයේ පිටවීම අසල විශාල ට්‍රක් රථ දෙකක් එකිනෙක ගැටී ඇත.

අනතුරින් මිනිසුන් දෙදෙනෙකු මිය ගිය බව තහවුරු විය.

ඔවුන් දෙදෙනාගේ අනන්‍යතාව සහ අනතුරට හේතුව පිළිබඳව Shizuoka ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

146 Views

Comments