ජපාන පාසල් වල ප්‍රසිද්ධ අප භාෂාවන්(slangs)


කාලයෙන් කාලයට ලොව පුරා ඇති භාෂාවන්ට අලුත් නිර්වචනයන් සහිත  වදන් හා වැකි එකතු වේ . එම එකතු වන වදන්  විවිධ ක්ෂේත්?

.

කාලයෙන් කාලයට ලොව පුරා ඇති භාෂාවන්ට අලුත් නිර්වචනයන් සහිත  වදන් හා වැකි එකතු වේ . එම එකතු වන වදන්  විවිධ ක්ෂේත්‍ර අනුවද වෙනස් වන අතර ඇතැම් වදන් විනෝදජනක වන අතර ඇතැම් ඒවා භාවිතයට නුසුදුසු ඒවාය.

මිනිසුන්ගේ  සමාජ ජාල මාධ්‍ය භාවිතය ඉහළ යාමත් සමග  ඔවුන් අතර මෙම වදන් ප්‍රසිද්ධ වීම  තවත් ඉහළ ගොස් ඇත.

 

ජපානයේ   විකුණුම් සමාගමක්  එහි උසස් අධ්‍යාපනය ලබන ගැහැණු හා පිරිමින් ළමුන් දෙසිය දෙනකු  යොදා ගනිමින් සිදුකල නවතම සමීක්ෂණයකදී එසේ ඔවුන්ගේ භාෂාවට එක් ව ඇති පහත දැක්වෙන නවතම slangs දහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇත. 

 

1. Tensaiko

2. ~shitemorote

3. Cho Chiru / Chirui

4. Hanya / Hanyari

5. Daijobuso?

6. Shindo

7. Kimazu

8.Ikiru www

9.Kimaz

10.Ase-Ase

Comments