Happy Scienceහි සභාපති අභාවප්‍රාප්ත වේ


මියයන විට ඔහු 66 හැවිරිදි වියේ පසුවිය. 

.

Happy Science නම් සංගමයේ සභාපති Ryuho Okawa ඊයේ(02) අභාවප්‍රාප්ත විය.  

මියයන විට ඔහු 66 හැවිරිදි වියේ පසුවිය.  

ඔහු පෙබරවාරි 28 වන දින තෝකියෝවේ මිනාටෝ වෝඩ් හි පිහිටි ඔහුගේ නිවසේදී ඇද වැටී රෝහලට ගෙන ගිය අතර එහිදී මියගොස් ඇත.

ටොකුෂිමා ප්‍රාන්තයේ උපත ලද ඔහු තෝකියෝ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු වෙළඳ සමාගමක සේවය කළ අතර 2009 දී Happiness Realization පක්ෂය ආරම්භ කළ අතර දේශපාලනයේ ද ක්‍රියාකාරී විය.

 

124 Views

Comments