2021 වසරේ දී විත්තිකරු සයිටමා නගරයේ ඔමියා වෝඩ් හි ආපනශාලාවක කාන්තා සේවිකාවක් පෞද්ගලික කාමරයක ප්‍රාණ ඇපයට තබා ගැනීම සම්බන්ධයෙන් කසුකි හයාෂි නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණි.
ඒ අනුව එම සිද්ධියට අදාල නඩුව අද(04) කැඳවිණි.
මේ අනුව සැකකරුට වසර 20 ක සිරදඬුවමක් හිමිවිය.
2021 ජුනි මාසයේදී සැකකරු විසින් අදාල කාන්තාව පෞද්ගලික කාමරයකට ගෙන ගොස් කටර් පිහියක් පෙන්වා තර්ජනය කර පැය 32 ක පමණ කාලයක් කාමරය තුළ සිරකොට තබා ඇත.