චිත්‍ර පන්තියක් අතරතුර සිදුවූ අනතුර


වාර්නිෂ් කෑන් එකක් පුපුරා ගොස් තිබේ.

.

ඕසකා නාගරික අධ්‍යාපන මණ්ඩලය පසුගිය 2 වැනිදා නිවේදනය කළේ නාගරික කනිෂ්ඨ උසස් පාසලක චිත්‍ර පන්තියක් අතරතුර වාර්නිෂ් සහිත ස්ප්‍රේ කෑන් එකක් පුපුරා ගොස් සිසුන් නව දෙනෙකුගේ නිල ඇඳුම් සහ හිසකෙස් වාර්නිෂ් වලින් ආවරණය වූ බවයි.  

වාර්නිෂ් සහිත කෑන් එක විවෘත නොවීම නිසා ගුරුතුමිය කේතලයේ උණුවතුරෙන් කෑන් එක රත්කර තිබීම අනතුරට හේතුවයි.

සිසුන් නව දෙනාගෙන් කිසිවකුට තුවාල සිදුවී නැත.

106 Views

Comments