කනිෂ්ඨ සිසුවෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කළ ජ්‍යෙෂ්ඨ සිසුවා අත්අඩංගුවට


ඊයේ(03) පෙරවරු 8.15ට පමණ මෙය සිදුව ඇත.

.

ඊයේ(03) පෙරවරු 8.15ට පමණ හිරෝෂිමා හි අකී වෝඩ්හි කනිෂ්ඨ උසස් පාසලක 3 වැනි මහලේ පිරිමි නාන කාමරයේදී 13 හැවිරිදි පළමු වසරේ ශිෂ්‍යයෙක් 12 හැවිරිදි පිරිමි සිසුවෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර ඇත.  

කැපුම් තුවාල ලැබූ සිසුවාගේ වම් අතට සහ තවත් ස්ථාන කිහිපයකට තුවාල සිදුවී ඇත.

සැකකාර ශිෂ්‍යයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

113 Views

Comments