ගුරුවරයෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කළ සිසුවා කොටුවේ


ඔහු 17 හැවිරිදි උසස් පාසල් සිසුවෙකි.

.

සයිටම් ප්‍රාන්තයේ තෝඩා නගරයේ මිසාසාගි කනිෂ්ඨ උසස් පාසල් ගොඩනැගිල්ලේදී පිරිමි ගුරුවරයෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි උසස් පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රාන්ත පොලිසිය සහ වෙනත් ආරංචි මාර්ගවලට අනුව අදාල සිසුවා.තුන්වන මහලේ පළමු වසරේ පන්ති කාමරයකට පිහියක් රැගෙන දහවල් 12:20 ට පමණ ඇතුළු වූ බවට සැක කෙරේ.  ඔහුව නවත්වන්නට යාමේදී ගුටිබැට හුවමාරුවක් සිදු වී පිරිමි ගුරුවරයා පිහි ප්‍රහාරයට ලක්වන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.

121 Views

Comments