ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 81කි.

.

ජපානයෙන් ඊයේ(04) නව කොරෝනා රෝගීන් 10,431ක් වාර්තා වූ අතර එය පෙරේදාට(03) වඩා 91කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 795ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 131ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 81කි.

 

150 Views

Comments