2012 ඔක්තෝම්බර් මාසයේදී හිරෝෂිමා ප්‍රාන්තයේ හිගාෂි-හිරෝෂිමා නාගරික කනිෂ්ඨ උසස් පාසලේ 14 හැවිරිදි පිරිමි ශිෂ්‍යයෙක් සියදිවි නසා ගත්තේය.
ඒ අනුව ඔහුගේ දෙමව්පියන් විසින් වන්දි ඉල්ලා ගොනු කළ නඩුව පෙරේදා(03) හිරෝෂිමා දිසා අධිකරණයේදී කැඳවිය.
එහිදී පාසල විසින් ඔහුගේ දෙමාපියන්ට යෙන් මිලියන 10 ක වන්දියක් ගෙවන ලදී.
අදාල සිසුවාට බේස්බෝල් ක්‍රීඩා සමාජයේ පුහුණුවීම්වලට සහභාගි වීමට ඉඩ නොදීම නිසා රාත්රියේදී උද්‍යානයේ ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත.