ජපානයේ දොරගුළු විවර වෙයි..


පසුගියදා ජපාන අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි, කොවිඩ් වසංගත..

.

පසුගියදා ජපාන අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි, කොවිඩ් වසංගත තත්ත්වය නිසා විදේශිකයන්ට තහනම් වූ ජපානයේ ගුවන්තොටුපල සියල්ල, එළැඹෙන මාර්තු 1 දා සිට සම්පූර්ණයෙන්ම විවර වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව දිනකට ජපානය තුලට ඇතුල් වන විදේශිකයින්  සංඛ්‍යාව 3500 සිට 5000 දක්වා ඉහල දැමීමට ජපාන ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම ක්‍රියාමාර්ගය සමඟම ජපානයට ඇතුළුවීමට බලාසිටින විදේශීය ශිෂ්‍යයන්ට ප්‍රමුඛත්වය ගෙන ජපානයට ඇතුළු විය හැකි බව ජපාන විදෙස් කටයුතු අමාත්‍යාංශය ද  සඳහන් කර සිටී.

320 Views

Comments