ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 50කි.

.

ජපානයෙන් ඊයේ(05) නව කොරෝනා රෝගීන් 8,731ක් වාර්තා වූ අතර එය පෙරේදාට(04) වඩා 1,700කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 705ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 132ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 50කි. 

 

 

164 Views

Comments