ජපන් ඉන්දීය විදේශ අමාත්‍යවරු එකඟතාවයකට


ඔවුන් දෙරටේ ආරක්ෂාව සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

.

ජපානයේ සහ ඉන්දියාවේ විදේශ අමාත්‍යවරු දෙරටේ ආරක්ෂාව සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට එකඟ වී තිබේ.

ජපානයේ විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සිකුරාදා නවදිල්ලියේ දී පැයක පමණ කාලයක් මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වූහ.

Hayashi කැනඩාවේ විදේශ ඇමතිනී Melanie Joly සමඟ ද පෙර දින සාකච්ඡා පැවැත්වීය. 

යුක්රේනය, චීනය සහ උතුරු කොරියාව වැනි ගැටළු සම්බන්ධයෙන් දෙරටේ සහයෝගීතාවය ඔවුන් තහවුරු කළහ.

136 Views

Comments