Seven-Eleven වෙතින් රොබෝ බෙදාහැරීමේ සේවාවක්


එය ජපානයේ විශාලතම වෙළඳ සංකීර්ණයයි.

.

ජපානයේ විශාලතම වෙළඳ සංකීර්ණය වන Seven-Eleven රොබෝ බෙදාහැරීමේ සේවාවක් ක්‍රියාත්මක කිරීම අත්හදා බලමින් සිටී.

එය තෝකියෝ හි කාර්යාල ගොඩනැගිල්ලක එක් අලෙවිසැලක අත්හදා බලා තිබේ.

මිනිසුන්ට තම ස්මාර්ට් දුරකථනය වෙත යවන ලද මුර කේතයක් ඇතුළත් කිරීමෙන් මෙම රොබෝවරුන් භාවිතා කල හැකිය.

Seven-Eleven විසින් 2024 වර්ෂය වන විට මෙම සේවාව දියත් කිරීමට සැලසුම් කරයි.

 

162 Views

Comments