අවුල් වුනු ජපාන සිල්ලර වෙළඳපොල...


ජපාන රජයේ ආර්ථික අමාත්‍යාංශය සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ...

.

ජපාන රජයේ ආර්ථික අමාත්‍යාංශය සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ, පසුගිය වසරක කාලය තුළ  ජපාන සිල්ලර වෙළඳපොල විශාල  කඩා වැටීමකට ලක් වී ඇති බවයි.

මෙම අගය ජපාන යෙන් ට්‍රිලියන 2.19ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 19ක් ලෙස දත්ත වාර්තා වූ බව සඳහන් වේ. මීට පෙර වසර වලදී අපනයනය 9.6%ක වර්ධනයක් පෙන්නුම් කළ අතර ආනයනය 39.6% කින් ඉහළ ගොස් තිබුණි.

390 Views

Comments