Ginami වෝඩ්හි යුවලකගේ පුද්ගලික තොරතුරු නේවාසික රෙජිස්ට්‍රාර් ජාලයෙන් කාන්දු වෙයි


36 හැවිරිදි පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

.

තෝකියෝහි සුගිනාමි වෝඩ්හි ජීවත් වන යුවලකගේ පුද්ගලික තොරතුරු නේවාසික රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් කාන්දු වී තිබේ.

ඒ අනුව 36 හැවිරිදි පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තුන්වන පුද්ගලයා මොහු වේ.  

අදාල පුද්ගලයා 2021 අප්‍රේල් සිට 2022 පෙබරවාරි දක්වා 35 හැවිරිදි මිතුරෙකු හරහා අදාල යුවලගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන තිබේ.

නේවාසික රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවකයෙකු මූලික නේවාසික ලියාපදිංචි කිරීමේ ජාල පද්ධතිය හරහා ඔවුන්ගේ ලිපිනය සහ අනෙකුත් තොරතුරු කාන්දු කළ බවට සැක කෙරේ.

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

 

124 Views

Comments