පසුගියදා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත ටොයෝටා ආයතනයේ නිශ්පාදිත ත්‍රස්ත මර්දන මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ වැටලීම් සඳහා විශේෂිතව භාවිතා කරන වාහන 29ක් ලබා දෙන ලදී.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරගෙන යනු ලබන ත්‍රස්ත මර්දන සහ විමර්ශන වැඩ කටයුතු සඳහා අධි තාක්ෂණික ව නිෂ්පාදනය කරන ලද මෙම රථ, මත්ද්‍රව්‍ය වැටලීම් හා ඒ හා සම්බන්ධ අපරාධ මැඩලිම් සඳහා ද භාවිතා කළ හැකි වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම රථ ප්රදානය කිරීම, පසුගියදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි