WBC තරඟාවලිය හෙට ඇරඹේ


තරඟයට යොමියුරි ෂිම්බුන් අනුග්‍රාහකත්වය සපයයි.

.

"2023 ලෝක බේස්බෝල් ක්ලැසික්" (WBC) තරඟාවලියේ පළමු වටය හෙට(09) දින ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරඟාවලිය සඳහා යොමියුරි ෂිම්බුන් විසින් අනුග්‍රහය දක්වනු ලැබේ.

මෙම තරඟාවලියට සමගාමීව ඊයේ(07) දින තෝකියෝ කුළුණ WBC නිල ලාංඡනයේ වර්ණවලින් ආලෝකමත් කෙරිණි.

 

135 Views

Comments