යුද බියෙන් සෙලවුනු ටෝකියෝ කොටස් වෙළෙඳපොළ


රුසියාව විසින් යුක්රේනය වෙත සිදු සිදුකරන්නට යන හමුදා ආක්‍රමණයක් සම්බන්ධව හටගත්..

.

රුසියාව විසින් යුක්රේනය වෙත සිදු සිදුකරන්නට යන හමුදා ආක්‍රමණයක් සම්බන්ධව හටගත් යුධමය වාතාවරණය නිසා ලෝකය පුරා ආයෝජන සහ කොටස් වෙළඳපල විශාල ප්‍රමාණයක් යම්තාක් දුරකට බිඳවැටුම් වාර්තා කර තිබුණි.

 

මෙකී තත්ත්වය නිසා ජපානයේ ප්‍රධානතම වාහන නිෂ්පාදකයන් වන ටොයෝටා සමාගමේද කොටස් සැලකිය යුතු අන්දමින් පහළ බැස තිබූ අතර ඊයේ දිනය අවසන් වන විට එය නැවත යථා තත්ත්වයට පැමිණෙන තත්වයක් නිරීක්ෂණය කර තිබුණි. ටොයෝටා කොටස් දර්ශක අගය මේ වන විට ධනාත්මක ලෙස ඉහළ යමින් පැවතීම ඉතා හොඳ ප්‍රවණතාවයක් බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි

325 Views

Comments