Coca-Cola සහ "Jack Daniel" විස්කි මිශ්‍රණයක් වන "Jack Daniel Coca-Cola" කොක්ටේල් කෑන් නිෂ්පාදනයක් අප්‍රේල් 10 වැනිදා සිට නිකුත් කරන බව ජපානයේ Coca-Cola සමාගම ඊයේ(08) නිවේදනය කළේය.
එහි අඩංගු මධ්‍යසාර ප්‍රමාණය 7% වන අතර යෝජිත සිල්ලර මිල යෙන් 210 කි.
ජපානයේ කොකාකෝලා භාවිතා කර සාදන ලද පළමු ටින් කළ මත්පැන් නිෂ්පාදනය මෙයයි.