දියණියට ලිංගික අතවර කළ පියාට වැඩ වරදී


ඔහුට ඔහුට වසර 10 ක සිරදඬුවමක් නියම වී තිබේ.

.

වයස අවුරුදු 6 ක් වූ සිය දියණියට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ 30 හැවිරිදි පුද්ගලයෙකුගේ නඩු විභාගය පසුගිය 07 වැනිදා ටොකුෂිමා දිසා අධිකරණයේදී පැවැත්විණි.

ඔහු තම බිරිඳ නිවසින් බැහැරව සිටියදී දැරියට ලිංගික අතවර කර ඇති බව අධිකරණය හමුවේ අනාවරණය විය.

ඒ අනුව සභාපති විනිසුරු Koji Takahashi විසින් ඔහුට වසර 10 ක සිරදඬුවමක් නියම කළේය.

142 Views

Comments