ජපන් චිත්‍රපටයක් වන 'Suzume' දකුණු කොරියාවේදී තිරගත වේ


එහි ප්‍රධාන චරිතය කුඩා කාලයේ දරුණු භූමිකම්පාවකට මුහුණ දුන් උසස් පාසල් දැරියකි

.

ජපන් සජීවිකරණ චිත්‍රපට අධ්‍යක්ෂක ෂින්කායි මැකෝටෝගේ නවතම චිත්‍රපටය වන "Suzume" දකුණු කොරියාවේ තිරගත වීම ආරම්භ කර ඇත.

එහි ප්‍රධාන චරිතය කුඩා කාලයේ දරුණු භූමිකම්පාවකට මුහුණ දුන් උසස් පාසල් දැරියකි.  විපත් ඇති කරන ඉන්ද්‍රජාලික දොරවල් වැසීමට ඇය ජපානය පුරා වික්‍රමාන්විත ගමනක් ආරම්භ කරයි.

මේ වසරේ දකුණු කොරියාවේ ජපන් සජීවිකරණ චිත්‍රපට තිරගත වීමට නියමිත අතර "The First Slam Dunk" පැසිපන්දු කතාව එයින් එකකි.

103 Views

Comments