කාන්තාවකට මරු කැඳවූ ලී වැට


ලී වැටකට හේත්තු වූ කාන්තාවක් එය කැඩීයාමෙන් ප්‍රපාතයකට වැටී ඇත.

.

කාන්තාවක් ඇය හේත්තු වී සිටි ලී වැට කැඩීයාමෙන් මීටර් 4ක් පමණ පහළින් පිහිටි ගින්සාන් ගඟට වැටී ඇති බව වාර්තා වේ.

Ota පොලිස් ස්ථානයට අනුව Aichi ප්‍රාන්තයේ Kitangoya නගරයේ පදිංචි Yasue Tagami නමැති මෙම කාන්තාව රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබේ.

ඇය ලෝක උරුමයක් වන Iwami Ginzan රිදී පතල් නටබුන් නැරඹීමට ගොස් ඇති අතර සවස 3:30 ට පමණ මෙම අනතුරට මුහුණ පා ඇත.

 

120 Views

Comments