ලෝක බේස්බෝල් ක්ලැසික් තරගයේදී ජපානය විසින් චීනය පරදවයි


තරඟය ඊයේ පැවැත්විණි.

.

ලෝක බේස්බෝල් ක්ලැසික් තරඟාවලියේ දී ජපානය ඊයේ(09) චීනයට එරෙහි තරඟය ජයග්‍රහණය කළේය.

ජපන් ක්‍රීඩක Ohtani ආරම්භක පිතිකරු වූ අතර පැයට කිලෝමීටර් 160ක වේග පන්දු සමඟින් පහරවල් රැස් කලේය.  එමෙන්ම ඔහු ඉනිම හතරකදී එක් පහරක් පමණක් ලබා දුන්නේය.

සිව්වැනි ඉනිමේ තීරණාත්මක මොහොතක ඕතානි ඔහු ලකුණු දෙකක ද්විත්වයක් ලබා ගත්තේ පන්දුව වැට තුළට යවමිනි.

101 Views

Comments