Seven & I Holdings සිය වෙළඳසැල් 33ක් වසා දමයි


ඔවුන් ආහාර අලෙවිය කෙරෙහි අවධානය යොමු කරන බව වාර්තා වේ.

.

Seven I Holdings විසින් එහි ප්‍රධාන සුපිරි වෙළඳසැල් සහ සාමාන්‍ය වෙළඳ භාණ්ඩ අලෙවිසැල් වලින් හතරෙන් එකක් වසා දමන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔවුන් පෙබරවාරි වන විට ජපානයේ වෙළඳසැල් 126 න් 33 ක් වසා දමයි. 

Seven i කියා සිටියේ ඇඟලුම් ව්‍යාපාර පවත්වාගෙන යාමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ආහාර අලෙවිය කෙරෙහි අවධානය යොමු කරන බවයි.

 

61 Views

Comments