ජපානයේ වොලිබෝල් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට


මියයන විට ඔහුගේ වයස අවුරුදු 31කි.

.

දක්ෂ වොලිබෝල් ක්‍රීඩක Naonobu Fujii පසුගිය 10 වන දින මියගොස් තිබේ.

ඒ අමාශ පිළිකාවක් හේතුවෙනුයි.

ඔහු මියයන විට 31 හැවිරිදි වියේ පසුවිය.

ඔහු 2021 තෝකියෝ ඔලිම්පික් උළෙලටද සහභාගී වූවෙකි.

54 Views

Comments