පිහියක් ළඟ තබාගත් සිසුවෙක් අත්අඩංගුවට


ඔහු 15 හැවිරිදි සිසුවෙකි.

.

අද(13) පෙරවරු 10.00ට පමණ Niigata නගරයේ කනිෂ්ඨ උසස් පාසලකදී පිහියක් ළඟ තබාගත් ශිෂ්‍යයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සිසුවා තුන්වන වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි අයෙකි.

මේ හේතුවෙන් සියලුම සිසුන් ජිම්නාස්ටික් ක්‍රීඩාගාරය වෙත යවා ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

 

103 Views

Comments