ඔකිනාවා සටන පිළිබඳ අනුස්මරණ වැඩසටහනක්


මෙම සටන 1945දී ඇතිවිය.

.

වසර 78කට පෙර දකුණු ජපානයේ ඔකිනාවා දූපතේ දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගය සිදුවිය.

1945 ඇතිවූ ඔකිනාවා සටනෙන් සිවිල් වැසියන් ඇතුළු 200,000 කට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

මෙය සිද්ධිය අනුස්මරණ කිරීම සඳහා පාසල් නාට්‍යයක් රඟ දැක්වීමෙන් මෙම ගැටුම ගැන ඉගෙන ගැනීමට ඔකිනාවා හි ළමුන් පිරිසක් පසුගිය දිනක කටයුතු කර තිබුණි.

154 Views

Comments