ටෝකියෝ නගර ආණ්ඩුව විසින් සෙනසුරාදා දින නව කොරෝනා ආසාදිතයන් 4561ක් වාර්තා කර ඇත. එය සිකුරාදා දින වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාවට වඩා 510 කුත්, පසුගිය සෙනසුරාදා දින වාර්තා වූ ආසාදිතයන්ට වඩා 3337 ක ඉහළ යෑමකි . මෙම ආසාදිතයන් අතර දරුණු රෝග ලක්ෂණ පෙන්වා රෝහල්ගත කෙරුණු ආසාදිතයන් ද ඇති බව වාර්තා වේ. ඔකිනාවා නගර ආණ්ඩුව විසින් ද නව කොරෝනා ආසාදිතයන් 1829 ක් වාර්තා කර ඇත.
රට පුරා වාර්තා වූ කොරෝනා මරණ ගණන 6කි .