Okayamaහි ලැගුම්හල් අයිතිකරුවෙක් අත්අඩංගුවට


ඔහු කාන්තාවකට ලිංගික අතවර කර ඇත.

.

Okayama ප්‍රාන්තයේ Satosho-cho ප්‍රදේශයේ ලැගුම්හලක් පවත්වාගෙන යන පුද්ගලයකු පාරිභෝගික කාන්තාවකට මත්ද්‍රව්‍ය ලබාදී ඇයට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරු 49 හැවිරිදි Takeuchi නම් අයෙක්.

මෙලෙස බලහත්කාරයෙන් අශෝභන ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන් මීට පෙර ඔහුව හත් වතාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

108 Views

Comments