දෙමව්පියන් ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට


ඔහු 19 හැවිරිදි විශ්වවිද්‍යාලය සිසුවෙකි.

.

ෆුකුඕකා හි වෙසෙන 19 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවෙකු සාගා ප්‍රාන්තයේ ටෝසු හි නිවසකදී පිහියකින් පහර දී තම දෙමාපියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  ඔහු පසුගිය 09 වැනිදා ටෝසු නගරයේ පිහිටි ඔහුගේ  දෙමාපියන්ගේ නිවසේදී 50 හැවිරිදි තම පියා සහ 40 හැවිරිදි ඔහුගේ මව ඝාතනය කර තිබේ.

ඔහුගේ මෝටර් රථයේ තිබී පිහි තුනක්ද ප්‍රාන්ත පොලිසිය භාරයට ගෙන ඇත.

113 Views

Comments