Visa , Amazon නව ගිවිසුමක


තම පාරිභෝගිකයන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව ලොව පුරා Amazon වෙබ් අඩවි තුල  මිලදී ගැනුම් සඳහා  වීසා කාඩ්පත්  භාව

.

තම පාරිභෝගිකයන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව ලොව පුරා Amazon වෙබ් අඩවි තුල  මිලදී ගැනුම් සඳහා  වීසා කාඩ්පත්  භාවිතා කළ හැකි පරිදි Visa Inc. හා Amazon.com සමාගම් දෙක පසුගිය බ්‍රහස්පතින්දා ගිවිසුමකට එළඹුණි.

 

අදාළ ගිවිසුමට අනුව  මින් පසුව Amazon හි බ්‍රිතාන්‍ය වෙබ් අඩවිය වන amazon.co.uk  තවදුරටත් Visa credit ක්‍රෙඩිට් කාඩ් සඳහා  තහනමක් නො පනවන අතර ඕස්ට්‍රේලියානු සහ සිංගප්පූරු වාසීන්ට වීසා කාඩ් යෙදීම හේතුවෙන්  අමතර මුදලක් ගෙවීමට සිදු නොවනු ඇත.

 

තවද මෙම ගිවිසුම යටතේ සමාගම් දෙකම එක්ව පාරිභෝගිකයන්ට මුදල් ගෙවීම සිදු කළ හැකි නව්‍ය තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීමටද  නියමිතය.

141 Views

Comments