හිරෝෂිමා විශ්ව විද්‍යාලයේ සිසුන්ට ලිංගික හිරිහැර කිරීම සහ අධ්‍යාපනිකව හිරිහැර කිරීම සම්බන්ධයෙන් 60 හැවිරිදි කලා මහාචාර්යවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.
2020 ඔක්තෝම්බර් මාසයේ සිට අදාල මහාචාර්යවරයා සිසුන්ගේ පෙනුම ගැන උසුළු විසුළු කර තිබේ.
ඒ අනුව මොහු මෙසේ හිරිහැර කිරීම් 16 ක් සිදුකර ඇති බව සිදුකළ පරීක්ෂණවලින් සොයා ගන්නා ලදී.