ජපානයේ කුරුළු උණ පැතිරීම ඉහළට


මේ හේතුවෙන් බිත්තර කර්මාන්තයටද බලපෑම් ඇතිවී තිබේ.

.

කුරුළු උණ වෛරසය මේ දිනවල ජපානය පුරා ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී.

ඒ අනුව කුකුළු ගොවිපලක් වන Tohoku ගොවිපළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කුකුළන් මිලියන 1.39ක් ඝාතනය කිරීමට සිදු වූ අතර එය ජපානයේ තනි ගොවිපලකින් ඝාතනය වූ විශාලතම කුකුළන් සංඛ්‍යාවයි.  

කෙසේවෙතත් රජය පවසන්නේ ආසාදනය වැළැක්වීමේ පියවර නිසි පරිදි අනුගමනය කළහොත් මරා දැමිය යුතු සතුන් සංඛ්‍යාව අඩු කළ හැකි බවයි.

102 Views

Comments