ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 57කි.

.

ජපානයෙන් ඊයේ(16) නව කොරෝනා රෝගීන් 7,715ක් වාර්තා වූ අතර එය පෙරේදාට(15) වඩා 1,837කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 680ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 105ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 57කි.

70 Views

Comments