මුදල් වංචාවක් සම්බන්ධයෙන් බැංකු නිලධාරියෙකු අත්අඩංගුවට


ඒ මුදල් වංචාවක් සම්බන්ධයෙනුයි.

.

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ Ikebukuro පොලිස් ස්ථානය විසින් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට Gunma බැංකුවේ නිලධාරියෙකු 27 වන දින නැවත අත්අඩංගුවට ගන්නා ලදී.

2020 අප්‍රේල් මාසයේදී බැංකුවේ සේවය කරමින් සිටියදී එම පුද්ගලයා සේවාදායිකාවකගේ මුදල් කාඩ්පත ලබාගෙන රහස් අංකය සොයාගෙන එම ගිණුමෙන් යෙන් ලක්ෂ 10ක පමණ මුදලක් නීතිවිරෝධී ලෙස ලබාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඔහු පසුගිය 06 වැනිදා ද අත්අඩංගුවට ගෙන තිබුණි.

 

115 Views

Comments