තායිවානයෙන් ජපානයට දුම්රිය ඇනවුමක්


තායිවානය ජපානයෙන් දුම්රිය 12ක් ලබාගැනීමට තීරණය කර තිබේ.

.

තායිවානයේ අධිවේගී දුම්රිය සේවාව විසින් ජපන් සමාගම්වලින් නව දුම්රිය මිලදී ගැනීමට සැලසුම් කරයි.

ඒ අනුව Hitachi සහ Toshiba වෙතින් ජපන් දුම්රිය ලබා ගැනීමට තායිවානයේ අධිවේගී දුම්රිය මණ්ඩලය බදාදා තීරණය කළේය.

නුදුරු අනාගතයේ දී දෙපාර්ශවය මේ සම්බන්ධයෙන් විධිමත් ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කෙරේ.

මේ යටතේ තායිවානය දුම්රිය 12ක් සඳහා ඩොලර් මිලියන 930ක් පමණ වැය කරනු ඇත. 

106 Views

Comments