ජපන් ගුවන් ස්වයං ආරක්ෂක බලකාය සහ එක්සත් ජනපද ගුවන් හමුදාව ඊයේ(17) ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වා තිබේ.
ජපානයේ F-15 ප්‍රහාරක ජෙට් යානා 4ක් සහ එක්සත් ජනපදයේ F-16 ප්‍රහාරක යානා 4ක් ජපාන මුහුද හරහා මෙම අභ්‍යාසයට සහභාගී වූ බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
උතුරු කොරියාව විසින් බ්‍රහස්පතින්දා අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කිරීමෙන් පසුව මෙම අභ්‍යාසය සිදු කෙරේ.