කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ අයෙක්ට වැඩ වරදී


ඔහුට වසර හයක සිර දඬුවමක් නියම විය.

.

කාන්තාවක් සමඟ බලහත්කාරයෙන් ලිංගිකව එක්වීමට තැත් කිරීමේ චෝදනාවට ලක්වූ 49 හැවිරිදි කුමමොටෝ ප්‍රාන්ත උසස් පාසලේ ගුරුවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුට වැඩ තහනම් කර වසර හයක සිර දඬුවමක් නියම විය.

මොහු පසුගිය වසරේ මැයි මාසයේදී කැරෝකේ තැබෑරුමකදී හිතවත් කාන්තාවකට මෙලෙස ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇත.

 

103 Views

Comments