'mochi' ආහාරයට ගැනීමේදී ප්‍රවේශම් වන ලෙස බලධාරීන් වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියි


අවුරුදු නිවාඩුවේ මෝචිආහාරයට ගැනීමේදී කල්පනාකාරී වන ලෙස ජාතික පොලිස් ආයතනය සහ ගිනි නිවන හා ආපදා කළමනාකරණ

.

අවුරුදු නිවාඩුවේ මෝචිආහාරයට ගැනීමේදී කල්පනාකාරී වන ලෙස ජාතික පොලිස් ආයතනය සහ ගිනි නිවන හා ආපදා කළමනාකරණ ඒජන්සිය වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 සාම්ප්‍රදායික අලුත් අවුරුදු ආහාරයක් වන ඇලෙන සුළු කේක් වැඩිහිටි පුද්ගලයින්ගේ හුස්ම හිරවීමට හේතු වේ.

 

තම මෝචි කුඩා කැබලිවලට කපා ඉතා පරිස්සමින් සහ වෙනත් අයෙකු ඉදිරියේ ආහාරයට ගන්නා ලෙස බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇත.

393 Views

Comments