අගමැති කිෂිඩා යුක්රේනයේ අගනුවර වන කියෙව් වෙත ගොස් ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සමුළුවක් පවත්වන බව රජය අද(21) නිවේදනය කළේය.
මෙම හමුවේදී අග්රාමාත්යවරයා යුක්රේන ජනතාවගේ ධෛර්යය සහ නොපසුබට උත්සාහයට උපහාර දක්වනු ඇති අතර G7 කණ්ඩායමේ සභාපතිත්වය දරන රට ලෙස යුක්රේනයට සහයෝගීතාවය ප්රකාශ කරනු ඇත.
එමෙන්ම අගමැතිවරයා එලඹෙන බ්රහස්පතින්දා පෝලන්තයේදී ජනාධිපති Andrzej Duda හමුවීමටද අපේක්ෂා කෙරේ.