හරාෂිමා වෙරළ තීරයෙන් හමුවූ මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවේ


ඊයේ දින මෙම මළ සිරුර හමුවිය.

.

නාගසාකි ප්‍රාන්ත පොලිසිය අද(21) නිවේදනය කළේ ඉකි නගරයේ ගොනූරා-චෝ හරාෂිමා වෙරළ තීරයේ තිබී හමුවූ මළ සිරුර 1 වැනිදා සිට අතුරුදන්ව සිටි එම නගරයේම 17 හැවිරිදි දෙවැනි වසරේ උසස් පාසල් සිසුවෙකුගේ බවය.  

DNA පරීක්‍ෂණයකින් ඒ බව හඳුනාගෙන ඇත.  

ඉකි ප්‍රාන්ත පොලිස් ස්ථානයට අනුව ඊයේ(20) පෙරවරු 11:25 ට පමණ මළ සිරුර වෙරළේ තිබියදී සොයාගෙන ඇති අතර සිරුරේ කැපී පෙනෙන තුවාල කිසිවක් තිබී නැත.

 

56 Views

Comments