30 හැවිරිදි ජනප්‍රිය ගායිකා Kyary Pamyu හා 27 හැවිරිදි රංගන ශිල්පී Shono Hayama විවාහ වීමට නියමිත බව වාර්තා වේ.
ඔවුන් මේ පිළිබඳව ඊයේ(21) ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පළ කරන ලදී.
එහි දැක්වුණේ “අපි එකිනෙකාට සහයෝගය දක්වන අතර අපගේ වැඩ සඳහා වැඩි උත්සාහයක් දරන්නෙමු,” ලෙසයි.