20%ක් සෞඛ්‍ය සේවකයන්  අතිරික්ත රාජකාරිය වල


ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිමනක් ප්‍රාන්ත තුළ සේවය කරන 20%ක් පමණ සෞඛ්‍ය සේවකයන් මෙම  කොවිඩ්  වසංගතය හේතුවෙන් අතිකා

.

ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිමනක් ප්‍රාන්ත තුළ සේවය කරන 20%ක් පමණ සෞඛ්‍ය සේවකයන් මෙම  කොවිඩ්  වසංගතය හේතුවෙන් අතිකාල සේවා වල නිරත වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. මේ හේතුවෙන් බොහෝ දෙනාගේ ජීවිත පවා අවදානමට ද ලක් වී තිබුණි.

 

බොහෝ සේවකයන් මාසිකව නියමිත අතිකාල පැය ගණනටත් වඩා සේවය කර ඇති අතර මේ හේතුවෙන් මොවුන් ශාරීරික හා මානසික කඩා වැටීම් වලට ද ලක් වී ඇති බව සේවකයන් පිළිබඳව සිදු කළ නවතම සමීක්ෂණයකින් තහවුරු වී තිබේ. මේ හේතුවෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපහසු වී ඇත්තේ කොරෝනා වසංගතය නැවත නැවත රැලි මවමින් තවමත් ජපානය පුරා විහිදී පැතිරී යන හේතුවෙන් සහ සිදුවන මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් වැඩි වීම හේතුවෙන් ජපානය තුළ කම්කරුවන් සොයා ගැනීමේ අපහසුවද මතු වී ඇති හෙයිනි.

185 Views

Comments