ජපානයට නව චීන තානාපතිවරයෙක්


ඔහු ඊයේ ජපානයට පැමිණ තිබේ.

.

ජපානයේ නව චීන තානාපති Wu Jiang Hao සිය පත්වීම සඳහා ඊයේ(21) ජපානයට පැමිණියේය.

හොංකොං හි ෆීනික්ස් රූපවාහිනියට අනුව Wu මහතා Narita ගුවන් තොටුපළේදී වාර්තාකරුවන්ට පවසා ඇත්තේ තමාගේ වැදගත් මෙහෙවර වන්නේ චීන-ජපාන සබඳතා ආරක්ෂා කිරීම සහ සංවර්ධනය කිරීම බව‍යි.

එකිනෙකාට ගරු කරමින් මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කළ යුතු බවද ඔහු එහිදී පවසා තිබේ.

134 Views

Comments