දකුණු කොරියාව සහ ජපානය අතර යුධ තොරතුරු හුවමාරු කරගැනීමට ගිවිසුමක්


එය GSOMIA නම් වේ.

.

පසුගිය සතියේ දෙරටේ නායකයින් අතර පැවති සමුළුවෙන් අනතුරුව ජපානය සමඟ ඇතිකරගත් යුධ තොරතුරු හුවමාරු ගිවිසුම සම්පූර්ණයෙන්ම ප්‍රතිෂ්ඨාපනය කිරීමට තීරණය කළ බව දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

ඒ බව ඊයේ(21) ජපාන රජයට දැනුම් දුන් බව අමාත්‍යාංශය පවසයි.

2016 දී අත්සන් කරන ලද GSOMIA නම් මෙම ගිවිසුම නිර්මාණය කර ඇත්තේ බැලස්ටික් මිසයිල දියත් කිරීමේ සලකුණු වැනි ඉතා රහසිගත මිලිටරි තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ය.

113 Views

Comments