ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 40කි.

.

ජපානයෙන් ඊයේ(23) නව කොරෝනා රෝගීන් 8,485ක් වාර්තා වූ අතර එය පෙරේදාට(22) වඩා 4,025කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 908ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 73ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 40කි.

 

161 Views

Comments