Seibu Shinjuku මාර්ගයේ මාරක අනතුරක්


ඊයේ(23) රාත්‍රී 7:08 ට පමණ අනතුර සිදුව ඇත.

.

ඊයේ(23) රාත්‍රී 7:08 ට පමණ Seibu Shinjuku මාර්ගයේ Shimoigusa දුම්රිය ස්ථානය සහ Iogi දුම්රිය ස්ථානය අතර මාරක අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් Seibu Shinjuku දුම්රිය ස්ථානය සහ Kamishakujii දුම්රිය ස්ථානය අතර මාර්ගවල දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.

කෙසේනමුත් රාත්‍රී 8:23 ට පමණ දුම්රිය ධාවන කටයුතු නැවත ක්‍රියාත්මක විය.

121 Views

Comments